Dekopul Kandulin Thema V2 Chords
Lahiru Perera
Last Played 12/02/2026 05:34
Play Count 24219 Contributor: J Keerthiratne
Play Count 24219 Contributor: J Keerthiratne

View +11 more Lahiru Perera Chords
Chord Diagrams for 'Dekopul Kandulin Thema V2' song:
[Adlib]
-----------------------------------
Em D C B7
ආහ් හා ... හා ....
[Chorus]
-----------------------------------
Em
දෙකොපුල් කඳුළින් තෙමා
D (Dsus4)
තොල්පෙති නළලත තබා
C D
නික්මුණ දා හිස සිඹ මා
C B7
ලතැවෙමි රෑ තුන් යාමේ..
C D Em
සුහදිනියේ... ඔහ් හෝ....
[Verse 1]
-------------------------------------
Em
මින් පෙරදී අපි මේ වගේ
D
වෙන් වී යන්නට ඇති
C G
මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ
Cmaj7
මගේ ජීවිතේ ඉකි බිඳී
D
ඔබ දෙනෙත් යළි යළි සොයයි
C G
අපි පැතූ ආ වගේ වෙන් වී යයි
D
ඔබ පපු තුරේ මා හිඳී
Am
මගේ පපු තුරේ ඔබ හිඳී
B (B7) G
ළංවෙන්න වෙන්නේ නම් නෑ සුහදිනියේ...
[Inter]
------------------------------------
|Em |- |D |- |
|C |D |C |B |
|- |C |D |Em |
|- |
[Verse 2]
------------------------------------
Em
සුදු සිනිඳු මල් පෙති වගේ
D
ගිලිහී යන්නට ඇති
C
මුදු සුවඳ දැනිලා ඉමේ
G
දෑතැන පිපී
Cmaj7
හමුවීම ප්‍රේමය නොවේ
D
වෙන්වීම ප්‍රේමය වඩයි
C G
අපි පැතූ ආවා වගේ වෙන් වී යයි
D
ඔබේ සිහින වල මා හිඳී
Am
මගේ සිහින වල ඔබ හිඳී
B (B7) G
ඒ පියවි ලෝකය නොවෙයි සුහදිනියේ...
11 More Songs by Lahiru Perera: